වගවීමේ කටයුත්ත ගැන ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි..

වගවීමේ කටයුත්ත සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා විසින් මෙම අනතුරු අඟවීම නිකුත් කර තිබේ. සන්ක්‍රාන්තික යුක්ති ක්‍රමවේදය සහ වගවීම පිළිබඳව ශ්‍රී ලංකාවෙහි කිිසිඳු ප්‍රගතියක් සටහන්වී නොමැති තත්වයක, ජාත්‍යන්තර යුක්ති ක්‍රමවේදයක් මඟින් යුක්තිය ලබාදීම ගැන අවධානය යොමු කිරීමට සිඳුවනු ඇති බව හෙතෙම පවසා … Continue reading වගවීමේ කටයුත්ත ගැන ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි..